නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 842ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් -19 ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින්ගෙන් මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ‍ගොස් ඇති සංඛ්‍යාව 821ක් බව නාවික හමුදාව පවසයි.

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබ සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 820 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිතව සුවය ලැබු මෙරට සමස්ත නාවික සාමාජිකයින් ගණන 811 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර සුව වූ මුළු ගණන 785ක්.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8ක් පූර්ණ සුවය ලබා තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

මුහුදු මාර්ග ඔස්‌සේ ශ්‍රී ලංකාවට නීති විරෝධි ලෙස කොරෝනා ආසාදිතයන්‌ ඇතුළ ඕනෑම රටක සංක්‍රමණිකයන්‌ පැමිණීමේ සියලු ඉඩකඩ අවහිර කර ඇතැයි, ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

වාර්තා වූ සමස්ත කොවිඩ් 19 රෝගීන්ගෙන් 921ක් නාවික හමුදා සාමාජිකයන් හා ඒ ආශ්‍රිතයින්.

Latest News