නාවික හමුදාවේ තවත් 8කට සුවයි

ජූනි 19, 2020

    කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8ක් පූර්ණ සුවය ලබා තිබේ.

    වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 756 දෙනෙක් මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා පවසයි.

    Latest News