තවත් නාවික හමුදා සාමාජිකයින් 6කට සුවයි

ජූලි 01, 2020

    නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 842ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද (1) දිනයේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමග යි. ‍ වෛරසය ආසාදිතව සිටි 904ක් වන නාවික හමුදා සාමාජිකයින්ගෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 62ක්.

    Last modified on බදාදා, 01 ජූලි 2020 09:45

    Latest News