නාවික හමුදා සාමාජිකයින් 821ක් සුව අතට

ජූනි 27, 2020

    කොවිඩ් -19 ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින්ගෙන් මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ‍ගොස් ඇති සංඛ්‍යාව 821ක් බව නාවික හමුදාව පවසයි.

    මෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිත සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 904කි.

    Last modified on සෙනසුරාදා, 27 ජූනි 2020 09:50

    Latest News