නාවික හමුදාවෙන් තවත් ආසාදිතයින් 6ක්

ජූනි 25, 2020

    මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අද (25) සවස 2.00 වන විට කොරෝනා ආසාදිත නාවික සාමාජිකයින් 6 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    අද උදෑසන කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති අතර, මෙරට සුවය ලැබු ගණන 1602ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 394 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 17:28

    Latest News