සුවය ලැබූ නාවික සාමාජිකයින් ගණන 877ක්

ජූලි 03, 2020

    නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 877 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ තවත් නාවික සාමාජිකයින් 29 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමගයි.

    Last modified on සිකුරාදා, 03 ජූලි 2020 09:20

    Latest News