නාමල් රාජපක්ෂ අද යුග දිවියට

සැප් 12, 2019

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ අද (12) විවාහ වීමට නියමිතයි.

    කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී විවාහ උත්සවය පැවැත්වෙන අතර ආගමික වතාවත් වලින් අනතුරුව වීරකැටිය කාල්ටන් නිවසේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
    ඔහු විවාහ වන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන තිලත් වීරසිංහ මහතාගේ දියණිය ලිමිණි වීරසිංහ සමගයි.

    70105111 2361881093910212 2362459951009366016 n

    dd9119ae661efe4252a2d2802c3cee85 L

    Last modified on බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2019 13:05

    Latest News