උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ පවතින දැඩි නීති රීති හේතුවෙන් අපූර්ව ආකාරයෙන් සිය විවාහය පැවැත්වූ යුවලක් පිළිබඳ මාධ්‍ය වාර්තා ලැබී තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ අද (12) විවාහ වීමට නියමිතයි.

හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු රෝහිත රාජපක්ෂ හා ටට්යානා ජයරත්න අතර විවාහ මංගල්‍යය අද (24) උදෑසන තංගල්ල වීරකැටියේදී පැවැත්වෙමින් තිබේ.

Latest News