රෝහිත - ටට්යානා යුවලට සුභ මංගලම් (ඡායාරූප)

ජන 24, 2019

    හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු රෝහිත රාජපක්ෂ හා ටට්යානා ජයරත්න අතර විවාහ මංගල්‍යය අද (24) උදෑසන තංගල්ල වීරකැටියේදී පැවැත්වෙමින් තිබේ.

    මෙම විවාහ උත්සව අවස්ථාවට පවුලේ සමීපතමයින් හා ප්‍රභූන් විශාල පිරිසක් එක්ව සිටී.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍ය සාගල රත්නායක යන පිරිස මංගල්‍ය උත්සවයට එක්ව සහභාගී වී සිටී.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විදේශ ගතව සිටින බැවින් අද මංගල උත්සවයට සහභාගී නොවන බැවින් ජනාධිපතිතුමා විදේශ ගතවීමට පෙර නව යුවල කැඳවා සුබ පැතුම් එක්කර තිබිණ.

     rohitha wedding1

    Rohitha wedding 1 1

    Rohitha wedding2

    Rohitha wedding3

    Rohitha wedding 6

    aHR0cHM6Ly9zaW5oYWxhLnNyaWxhbmthbWlycm9yLmNvbS9pbWFnZXMvMV9pbWFnZV9nYWxsZXJ5L25ld3MvMjAxOC8xMl9EZWNlbWJlci9DaGljaGkxXzY3MHB4XzE4XzEyXzI5LmpwZw 2

    DbkLS47VQAAEQiX

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ජනවාරි 2019 13:50

    Latest News