ඉන්දියාවේ කොරෝනා අතර උඩු ගුවනේ පැවැත්වූ විවාහ උත්සවය

මැයි 25, 2021

    ඉන්දියාවේ පවතින දැඩි නීති රීති හේතුවෙන් අපූර්ව ආකාරයෙන් සිය විවාහය පැවැත්වූ යුවලක් පිළිබඳ මාධ්‍ය වාර්තා ලැබී තිබේ.

    ඔවුන් විවාහය පැවැත්වීම සඳහා තෝරාගෙන ඇත්තේ ගුවන් යානයක්.

    ඔවුන් ගුවන් යානයක් කුලියට ලබාගෙන එම යානය මදුරෙයි සිට බැංග්ලෝර් බලා ගමන් කරන අතරතුර මෙම විවාහය පවත්වා තිබේ.

    පසුව හෙළිවී ඇත්තේ, මෙම යානය වෙන්කරගෙන ඇත්තේ ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරමින් බවයි.

    Last modified on අඟහරුවාදා, 25 මැයි 2021 15:43

    Latest News