අද යුග දිවියට පිවිසි පා.ම. නාමල්ගේ විවාහ උත්සවයේ ඡායාරූප

සැප් 12, 2019

    අද යුග දිවියට පිවිසි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂගේ විවාහ අවස්ථාවේ ඡායා මේ වන විට මාධ්‍යට නිකුත් වි තිබේ.

    33 වන වියේ පසු වන නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ ආගමික චාරිත්‍ර කොළඹ ගංගාරාම විහාරස්ථානයේ අද පැවැත්විණ.

    ඔහු විවාහ දිවියට පිවිසියේ ප්‍රසිද්ධ ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිණි වීරසිංහ සමගයි.

    namalweddin px 900 19 09 12

    namalweddin2 px 900 19 09 1

    namalweddin1 px 900 19 09 1

    Last modified on බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2019 18:32

    Latest News