කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග වසා දමා තිබූ චීනයේ සිනමාශාලා අද යළි විවෘත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වැසියන් අනිවාර්යයෙන් මුහුණු ආවරණ පැළඳිය යුතු බව, නගර බලධාරීන් නිවේදනය කරනවා.
ඉන්දියාවේ නගර කිහිපයකට ඇදවැටෙමින් තිබෙන අධික වර්ෂාව නිසා ජන ජීවිතයට දැඩි බලපෑම් ඇතිවී තිබෙනවා.
ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්ත්වයක් මතුව තිබෙනවා.
නිල වාර්තා කුමන අගයක් දැක්වුව ද ඉරාන වැසියන් මිලියන 25 කට පමණ වෛරසය වැළදී ඇති බවට එරට ජනාධිපති හසන් රවුහානි පවසනවා.
තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචාගේ රජය ඉල්ලා අස්විය යුතු බව සඳහන් කරමින් විරෝධතාකරුවන් පිරිසක් බැංකොක් නුවර උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුණා.
2016 වසරේ දී ඇඩමා ට්රාරෝ නමැති ප්‍රංශ ජාතිකයෙකුගේ ඝාතනයට එරෙහිව ප්‍රංශයේ පැරිස් නුවර දහස් ගණනක ජනතාවක් විරෝධතා ව්‍යාපාරවල නිතර වුණා.
COVID -19 මගින් වසර ගණනාවක් පුරා පවතින ගැටුම් සහ සෙසු මානුෂීය අර්බුද වැනි ලෝකය මුහුණ දෙන ගැටලු උග්‍රවීමේ තර්ජනයක් මතුව ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කොරෝනා වංසගතයෙන් මේ වන විට මිලියනය ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් ලොව බලවත්ම රටවල් තුනකින් වාර්තා වීම විශේෂත්වයක්.
ලොව පුරා කොවිඩ් - 19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,223,132ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (19) අලුයම වාර්තා කරයි.
ගෙවී ගිය පැය 24 තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට නව කොවිඩ් - 19 ආසාදිතයන් 259,848ක් වාර්තා වී ඇති බවත්, එය මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වූ දෛනික ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව බවත්, සෙනසුරාදා ප්‍රකාශයට පත්කර තිබේ.
ඉන්දියාවේ සුපිරි නිළි ඓෂ්චර්යා රායි සහ ඇගේ දියණිය ආරධ්‍යා බච්චන් කොවිඩ් 19 රෝගය හේතුවෙන් අද රෝහල් ගත කෙරිණ.
අද වනවිට ගෝලීය වශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි 41ක් ලක්ෂ 90,000 ඉක්මවා ගොස් තිබේ.
පසුගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් නව කොරෝනා ආසාදිතයන් 34,177ක් වාර්තා වී තිබෙන බව බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මාර්තු 20 වැනිදා සිට ආර්ජන්ටිනාව තුළ රට වසා දැමීමේ තත්වයක් ක්‍රියාත්මක වේ.
ගතවූ පැය 24 තුළදී අමෙරිකාවෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා විය.
ඉන්දියාවේ ඊසාන දිග ඇසෑම් ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 71 දෙනෙකු මියගොස් තිබේ.
ලොව, කොරෝනා ආසාදිත සංඛ්‍යාව අද වනවිට එක්කෝටි 39 ලක්ෂ 52,000 ඉක්මවා තිබේ.
“මින්ක්” නමැති මුගටි විශේෂයෙහි සතුන් ලක්ෂයක් පමණ මරා දැමීමට ස්පාඤ්ඤ රජය පියවර ගෙන තිබේ.
අමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ කැනඩා පරීක්ෂණාගාරවල සිදු කෙරෙන කොරෝනා වෛරස් එන්නත් නිෂ්පාදනය තොරතුරු පිටස්තර පාර්ශව ලබා ගැනීමට උත්සාහ දරන බව එම රටවල බලධාරීන් චෝදනා කරයි.