කොවිඩ්19 සඳහා එන්නත් නිෂ්පාදන තොරතුරු ලබා ගැනීමේ උත්සහයක්

ජූලි 17, 2020

    අමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ කැනඩා පරීක්‍ෂණාගාරවල සිදු කෙරෙන කොරෝනා වෛරස් එන්නත් නිෂ්පාදනය තොරතුරු පිටස්තර පාර්ශව ලබා ගැනීමට උත්සාහ දරන බව එම රටවල බලධාරීන් චෝදනා කරයි.

    බ්‍රිතාන්‍යයේ ජාතික සයිබර් ආරක්‍ෂණ මධ්‍යස්ථානය පවසන්නේ, මෙම දත්ත ලබාගැනීමට උත්සාහ කරන කණ්ඩායම් රුසියානු බුද්ධි අංශ හා එක්ව තොරතුරු එක්රැස් කරන්නන් බවයි. එහෙත් රුසියාව පවසන්නේ, එබඳු ක්‍රියාමාර්ගවලට තම රට කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බවයි.

    Latest News