ගතවූ පැය 24 තුළදී ලොවපුරා කොවිඩ් ආසාදිතයින් 249,234 දෙනෙක්

ජූලි 18, 2020

    අද වනවිට ගෝලීය වශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි 41ක් ලක්‍ෂ 90,000 ඉක්මවා ගොස් තිබේ.

    ගතවූ පැය 24 තුළදී පමණක් දෙලක්‍ෂ 49,234 දෙනෙකු වාර්තා වූහ. වෛරසය පවතින සියලු රටවල් තුළින් මේ වනවිට වාර්තා වන මරණ සංඛ්‍යාව 599,000 ඉක්මවා ගොස් ඇති අතර, 84 ලක්‍ෂ 55,503ක පිරිසක් සම්පූර්ණ සුවය ලබා සිටින බව වාර්තාවේ.

    Latest News