ඕස්ට්‍රේලියාවේ මුහුණු ආවරණ නොපළදින්නන්ට ඩොලර් 200ක දඩයක්

ජූලි 19, 2020

    ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වැසියන් අනිවාර්යයෙන් මුහුණු ආවරණ පැළඳිය යුතු බව, නගර බලධාරීන් නිවේදනය කරනවා.

    මුහුණු ආවරණ නොපළදින්නන් හට ඕස්ට්‍රේලියා ඩොලර් 200 ක දඩයක් නියම කිරීමටයි තීරණය කර ඇත්තේ.

    ලක්ෂ 50 ක පමණ පිරිසක් වාසය කරන වික්ටෝරියා ප්‍රාන්තය මේ වනවිටත් කොටස් වශයෙන් වසාදමා ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News