පසුගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් කොවිඩ් ආසාදිතයන් 34,177ක්

ජූලි 18, 2020

    පසුගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් නව කොරෝනා ආසාදිතයන් 34,177ක් වාර්තා වී තිබෙන බව බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එම සංඛ්‍යාවත් සමඟ බ්‍රසීලය තුළ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20 ලක්‍ෂ 48,000 ඉක්මවා ගොස් තිබේ. අමෙරිකාවට පසු තවමත් වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.

     

     

    Latest News