ඓෂ්චර්යා සහ දියණිය රෝහල් ගතකරයි

ජූලි 18, 2020

    ඉන්දියාවේ සුපිරි නිළි ‍ඓෂ්චර්යා රායි සහ ඇගේ දියණිය ආරධ්‍යා බච්චන් කොවිඩ් 19 රෝගය හේතුවෙන් අද රෝහල් ගත කෙරිණ.

    මෙතෙක් ඔවුන් ප්‍රතිකාර ලැබුවේ සිය නිවසේදී. ඔවුන් දෙදෙනා මුම්බායි හි නානවටී රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ. සුපිරි නළු අමිතාබ්බච්චන් සහ අභිෂේක් බච්චන් ද පසුවන්නේ එම රෝහලේමයි. ඊයේ ඉන්දියාවෙන් වාර්තා වූ රෝගීන් 35,000ත් සමඟ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 10 ඉක්මවා තිබේ.

    Latest News