ඉරානයේ මිලියන 25ට කොරෝනා

ජූලි 19, 2020

    නිල වාර්තා කුමන අගයක් දැක්වුව ද ඉරාන වැසියන් මිලියන 25 කට පමණ වෛරසය වැළදී ඇති බවට එරට ජනාධිපති හසන් රවුහානි පවසනවා.

    තවත් මිලියන 35 ක් පමණ වෛරසය ආසාදනය විමේ අවදානමෙන් පසුවන බවයි, ඔහු සඳහන් කරන්නේ.

    වසා දැමීමේ නීති නැවත වරක් ක්‍රියාත්මක කිරීමට ද මෙම තත්ත්වය මූලික ලෙස බලපා ඇත.

    Latest News