පැරිස් නුවර උද්ඝෝෂණ

ජූලි 19, 2020

    2016 වසරේ දී ඇඩමා ට්‍රාරෝ නමැති ප්‍රංශ ජාතිකයෙකුගේ ඝාතනයට එරෙහිව ප්‍රංශයේ පැරිස් නුවර දහස් ගණනක ජනතාවක් විරෝධතා ව්‍යාපාරවල නිතර වුණා.

    ඇඩමා ට්‍රාරෝ නමැති මෙම කළු ජාතිකයා ඝාතනය වී වසර 4ක් පිරීම නිමිත්තෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණ.

    2016 වසරේ ජුලි මස 19 වැනි දින කළු ජාතිකයාගේ අනන්‍යතා ලේඛණ පරීක්ෂා කිරීමට පොලිසිය සූදානම් වූ අවස්ථාවේදී ඔහු පැනගොස් තිබේ.

    පසුව ඔහු අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය කටයුතු කළ ආකාරය නිසා ඔහු ජීවිතක්ෂයට පත්විය.

    Latest News