ස්පාඤ්ඤයේ යළිත් කොරෝනා රැල්ලක්

ජූලි 19, 2020

    ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්ත්වයක් මතුව තිබෙනවා.

    ඒ, ගත වූ පැය 24 ක කාලය තුළ පමණක් අලූතින් ආසාදිතයින් 1,226 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

    ඉන් 894 දෙනෙකුම වාර්තා වන්නේ බාසිලෝනා ප‍්‍රදේශයෙන්.

    ඒ අනුව බාසිලෝනා වැසියන්ට නියෝග කර ඇත්තේ දින 15 ක් යන තුරු නිවෙස්වලින් බැහැර නොයන ලෙසටයි.

    ඒ අනුව අද සිට ඉදිරි සති දෙකකට අධික කාලය තුළ බාසිලෝනා වැසියන් ලක්‍ෂ 40 ක් නිවෙස්වලට කොටුවන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

     

    Latest News