ලොව පුරා වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් සොයාගෙන ඇත්තේ, අමෙරිකාවෙන්.

ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව, මිලියන 06 ඉක්මවා තිබේ.

බොලිවියානු රජය ක්‍රියාත්මක කළ රට වසා දැමීමේ නීති පද්ධතිය ලබන 11 වැනිදා සිට ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.

දකුණු කොරියාවේ කොරෝනා තර්ජනයක් යළි ඉස්මතු වී තිබේ.

ලොව දෙවනුව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ, බ්‍රසීලයෙන්.

කොවිඩ්19 වෛරසය හේතුවෙන් වාර්තා වී ඇති මරණ හා රෝගීන් මෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව අතුරින් මුල් ස්ථානයට අමෙරිකාව පත්ව තිබේ.

ලොව, කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්‍ෂ 59 ඉක්මවා තිබේ.

ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අභිබවා යමින් බ්‍රසීලයෙන් කොරෝනා වෛරස ආසාදිතයන් 22,301 දෙනෙක් හඳුනාගෙන තිබේ.

අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘කොවිඩ් - 19’ ගෝලීය වසංගත අවදානම පාලනය වූ රටවල පවා දෙවැනි රැල්ලක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) යනු අභ්‍යවකාශයෙහි රඳවා ඇති පර්යේෂණාගාරයකි.

අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව දාහත් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

බ්‍රිතාන්‍යයේ අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළෙඳාම් ජුනි 15 සිට ආරම්භ කිරීමට අවසර ලබාදී තිබේ.

ස්පාඤ්ඤය වෙත පැමිණෙන සංචාරකයන් සඳහා පණවා තිබූ නිරෝධායන නීති ලිහිල් කිරීමට එරට රජය ඊයේ තීරණය කළේ.

ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව පනස් පන්ලක්ෂ අසූ අටදහස ඉක්මවා ගොස් තිබේ.

ලොව පුරා මේ වනවිට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් 54 ලක්‍ෂ 94,000කට අධික පිරිසක් හඳුනාගෙන තිබේ.

කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ වැඩි අවදානමක් පවතින අප්‍රිකානු මහද්වීපයේ දකුණු අප්‍රිකාව ඉන් වැඩි බලපෑමකට නතුවිය හැකි බව, එරට ජනාධිපති සිරිල් රමපෝසා පවසයි.

අසල්වැසි ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගත් කොරෝනා වෛරසයේ ආසාදිතයින් සංඛ්‍යාව 7,113ක්.

මෙක්සිකෝවේ කොරෝනා වෛරසයේ මරණ සංඛ්‍යාව 7,000 ඉක්මවා තිබේ.

චිලී රාජ්‍ය යේ සමස්ත කොරෝනා වෛරසයේ ආසාදිත සංඛ්‍යාව 69,000 ඉක්මවා ඇත.

Latest News