අපේ රටේ මාධ්‍යකරුවන් සිය ගණනකගේ මුල් ගුරුවරයා විදිහට සැළකෙන අභාවප්‍රාප්ත කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් අද සිදුකිරීමට නියමිතයි.

පාපන්දු ක්‍රීඩාවෙන් දශක ගණනාවක් ලොවක් වසග කළ ඩියාගෝ මැරඩෝනාගේ අවමංගල්‍යය ඊයේ සිදු කෙරිණ.

අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට (22) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනූඅට වසරක් ආයු වලදා, අපවත් වූහ.

කොවිඩ් 19 රෝගයෙන් අද මිය ගිය පුද්ගලයාගේ අවමංගල්‍යය අද දිනයේම සිදු කිරීමට නියමිතයි.

ප්‍රවීන සටන් රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අද (29) දින අභාවප්‍රාප්ත වී තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය 7වැනි පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කෙරිණ. ඒ අද (09) පෙරවරු 11.30ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී. ජාත්‍යන්තර නිරෝධායන නීතින්ට අනුකූලව දේහය ආදාහනය කෙරිණ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය රෝගියාගේ අවසන් කටයුතු අද සිදු කෙරිණ. ඒ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී.

Latest News