කොවිඩ් නිසා මියගිය පුද්ගලයාගේ අවමංගල්‍ය අද

ජූනි 01, 2020

    කොවිඩ් 19 රෝගයෙන් අද මිය ගිය පුද්ගලයාගේ අවමංගල්‍යය අද දිනයේම සිදු කිරීමට නියමිතයි.

    මියගොස් ඇත්තේ, කුවේට් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක්. හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී. මියගිය මොහුගේ වයස අවුරුදු 45ක්. මේ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ. කුවේට් සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් මීට පෙර ද මිය ගියේය.

    Latest News