අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන්වහන්සේ අපවත් වෙයි

නොවැ 17, 2020

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනූඅට වසරක් ආයු වලදා, අපවත් වූහ.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ තෙළෙස්වන පරමපූජනීය මහානායක රාජකීය පණ්ඩිත, විනය විශාරද, සිරි සීලවංශ වංශාලංකාර, අග්ගමහා පණ්ඩිත අතිගෞරවාර්හ නාපාන පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර මහ පිරිවෙන්පති ලෙස කටයුතු කළහ.

    Latest News