ඉන්දුනීසියාවේ රිච්ටර් මාපක 7.1ක භුකම්පනයක්

නොවැ 15, 2019

    ඉන්දුනිසීයාවේ සුලවෙසි දුපත් ආසන්යේ රිච්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රභලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව තිබේ.

    එරට වේලාවෙන් ඊයේ(14) රාත්‍රී 10ට පමණ මෙය සිදුවී තිබෙන අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇත.

    මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ රාත්‍රී නිවේදනය කළේය.

    Latest News