තායිවානය සෙළවෙයි

අගෝ 15, 2024
    තායිවානයේ යිලාන් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව එරට කාලගුණික මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.
    එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ 5.7ක් ලෙසිනි.
     
    අදාල භූ කම්පනය හේතුවෙන් මේ වන තෙක් සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

    Latest News