ටොනේඩෝවෙන් බැටකන අමෙරිකාව

ජූනි 27, 2023

    ‍‍‍අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට බලපෑ ටොනේඩෝ සුළි කුණාටු කිහිපයකින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

    "ඉන්දියානා" සහ "අර්කැන්සා" යන ප්‍රාන්තවල නිවාස 75 කට පමණ දැඩි හානි සිදුව ඇති බවයි, වාර්තා වන්නේ. "ඉන්දියානා" ප්‍රාන්තයට හිම කැට වර්ෂාවක් ද පතිත වී තිබෙනවා.

    Latest News