ගෝතමාලාවේ ජනාධිපතිවරණය උණුසුම්

ජූනි 26, 2023

    ගෝතමාලාවේ ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබෙනවා.

    මෙවර ජනාධිපතිවරණය සඳහා උණුසුම් සටනක් පැවතියා. ජනාධිපතිවරණයේ පළමු වටයෙන් පැහැදිලි ජයග්‍රහණයක් කිසිවෙකුටත් ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි, විශ්ලේෂකයින් පවසන්නේ.

    Latest News