එ. රාජධානියෙන් මේ වසරේ ඉහළම උණුසුම වාර්තා කරයි

ජූනි 26, 2023

    එක්සත් රාජධානියෙන් මේ වසරේ වාර්තා වූ ඉහළම උණුසුම් කාලගුණය ඊයේ සටහන් වුණා. එය, සෙල්සියස් අංශක 32 ක්.


    මේ අතර, උතුරු එංගලන්තය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය යන ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් වාර්තා වනවා. ඉදිරි සතිය තුළ ඉතා සිසිල් කාලගුණයක් යුරෝපා කලාපයෙන් වාර්තා විය හැකි බවයි, කාලගුණ බලධාරීන් පවසන්නේ.

    Latest News