එක්සත් රාජධානියෙන් මේ වසරේ වාර්තා වූ ඉහළම උණුසුම් කාලගුණය ඊයේ සටහන් වුණා. එය, සෙල්සියස් අංශක 32 ක්.

චීනයේ "ෂැංහයි" නගරයේ උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ‍ ගොස් තිබෙනවා.

යුරෝපයේ රටවල්‌ රැසකින්‌ මේ දිනවල අධික උෂ්ණත්වයක්‌ වාර්තා වනවා.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කය සදහා වැඩි අවදානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්වයට මුහුණ දීම සඳහා ලබා දෙන විවිධ උපෙදස් පිළිබඳව ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා අදහස් දක්වයි.

සාගරයේ උණුසුම් ජල ප්‍රවාහ අනතුරුදායක මට්ටමින් ඉහළ ගොස් ඇති බවට, වාර්තාවක් පෙන්වා දෙයි.

Latest News