ජනපති සෙලෙන්ස්කි නිදහස් වූ නගරයට

නොවැ 14, 2022

    ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි යුක්රේන හමුදා විසින් Kherson නගරය මුදා ගැනීමෙන් දින කිහිපයකට පසුව එහි සංචාරය කලා.

    ජනාධිපතිවරයා කර්සන් ප්‍රධාන චතුරශ්‍රයේ රැස්ව සිටි සෙනඟ ඇමතූ අතර, ඔවුන්ගෙන් සමහරෙක් යුක්රේන ධජ ලෙළවා හෝ උරහිස් හරහා පැළඳ සිටියහ.

    යුක්රේනය "ඉදිරියට යන" බවත් සාමය සඳහා සූදානම් බවත් ඔහු සොල්දාදුවන්ට කියා සිටියා.

     

    Latest News