නේපාලයේ භූකම්පනයක්

නොවැ 09, 2022

    නේපාලයේ සිදුවූ භූ කම්පනයකින් හය දෙනෙකු මියගොස් තිබෙනවා.

    අද (09) උදෑසන සිදුවූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.6ක් ලෙස සටහන්ව ඇති අතර ඒ හේතුවෙන් බටහිර නේපාලයේ ඩෝටි නම් නගරයේ නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News