අද (30) වැඩිම ආසාදිතයන් ඕස්ට්‍රේලියාවෙන්....

දෙසැ 30, 2021

    ඔස්ට්‍රෙිලියාවේ කෙරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා එක් දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (30) වාර්තා වුණා.

    එම සංඛ්‍යාව, 21,254 ක්. අද එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 15 ක්. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන්, එරට දෛනික කෙරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට ඉහළ යමින් පවතිනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 දෙසැම්බර් 2021 20:03

    Latest News