කොවිඩ්19 දෙවැනි රැල්ලකින් ඔස්ට්‍රේලියාවට බලපෑම්

ජූලි 06, 2020

    කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලකින් බලපෑම් එල්ල වී ඇති ඔස්ට්‍රේලියාව එරට වඩාත් ජනාකීර්ණ ප්‍රාන්ත දෙකක් වන වික්ටෝරියා සහ නිව්සවුත් වේල්ස් අතර දේශසීමා වසා දැමීමට තීරණය කර තිබේ.

    ඒ, මෙල්බන්හි කොරෝනා වෛරස් ආසාදිතයන් ඉහළයාම සැලකිල්ලට ගනිමින්. වසා දැමීම ලබන බදාදා සිට ක්‍රියාත්මකයි.

    Latest News