පාකිස්තානෙය් භූමිකම්පාවකින් 20ක් මරුට

ඔක් 07, 2021

    පාකිස්තානයේ බෙලාකිස්තාන් ප්‍රාන්තෙය් භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඉන් පුද්ගලයින් 20කු පමණ ජීවිතක්ෂයට පත්වී ඇතැයි එම වාර්තාවල දැක්ෙව්. මිය ගිය අය ගණන තවත් වැඩි විය හැකි බවයි එරට අාපදා කළමනාකරණ නිලධාරීන් පවසන්ෙන්. ඉන් තුවාල ලැබූවන් ගණන 150ක් පමණ යැයි ද වාර්තාෙව්.

    භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.7ක අගයක් ගෙන ඇති බවද සඳහන්.

    Latest News