කොවිඩ් මරණවලට අදාළ පුද්ගලයින්ගෙන් 80% ක් එන්නත් මාත්‍රාව ලබාගෙන නැහැ

අගෝ 10, 2022

    ශ්‍රී ලංකාවෙන් ගත වූ පැය 24 ක කාල සීමාව තුළ ‍කොවිඩ් රෝගීන් 214 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

    මරණ 6 ක් සිදුව ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළා. මෙතෙක් වාර්තා වූ  මරණවලට අදාළ පුද්ගලයින්ගෙන්  80% ක්ම, එන්නත් මාත්‍රාව ලබාගෙන නැහැ. එම නිසා ජනතාව එන්නත්කරණ වැඩපිළිවෙළට සක්‍රීය ලෙස දායක කර ගැනීමට රජය පියවර ගෙන තිබෙනවා. 

    Latest News