ජපානයේ හදිසි තත්වය දීර්ඝ කෙරේ

මැයි 08, 2021

    ජපානය තුළ පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් එරට කලාප කිහිපයක පනවා ඇති හදිසි තත්වය දීර්ඝ කර තිබේ.

    ටෝකියෝ,ඔසාකා,හයෝගෝ සහ තියෝතො යන ප්‍රදේශවල මෙම මස 11 වැනිදායින් අවසන් කිරීමට තිබූ සීමා කිරීම් මේ මස අවසානය දක්වා දීර්ඝ කෙරිණ.

    ටෝකියෝ ඔලිම්පික් උළෙලට තව ඇත්තේ, මාස තුනකටත් අඩු කාලයක් වන අතර සිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට හැකි වේද යන්න අවිනිෂ්චිත බවයි, ජපානයේ අග්‍රාමාත්‍ය යොෂීහයිඩ් සුගා පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 08 මැයි 2021 11:23

    Latest News