පැය 24ට ඉන්දියාවේ මරණ 4,194ක්

මැයි 08, 2021

    ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතියි.

    දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන හාර ලක්ෂය ඉක්මවා තිබේ.

    ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 4,194ක්.

    අද වන විට සමස්ත කොරෝනා මරණ දෙලක්ෂ 38,000 ඉක්මවා ගොස් ඇති අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි 18 ලක්ෂ 86,000 ඉක්මවා ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ තහවුරු කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 08 මැයි 2021 11:23

    Latest News