ඉන්දියාවෙන්,සීෂෙල්ස් - නවසීලන්තයේ පිරිසක් අද දිවයිනට

ජූනි 25, 2020

    සීෂෙල්ස්, නවසීලන්තය සහ ඉන්දියාවේ සිට මගීන් පිරිසක් අද (25) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිතයි.

    පැමිණෙන සියලු මගීන්ගේ PCR පරීක්ෂණ සිදුකර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සුදානම් කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 09:35

    Latest News