අමෙරිකාවේ ගිවි අවි පාලනයට සැරසෙයි

අප්‍රේ 09, 2021

    අමෙරිකාවේ ගිනිඅවි සංස්කෘතික පාලනය කිරීමට ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරයි.

    මේ සඳහා ක්‍රියාමාර්ග රැසක් ජනාධිපතිවරයා ඊයේ ඉදිරිපත් කරනු ලැබීය.

    ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ, තුවක්කු සංස්කෘතිය පාලනයට ක්‍රියාත්මක වීම බවයි, ඔහු සඳහන් කරන්නේ. ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු මේ සඳහා ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව ද මෙයයි.

    මීට පෙර අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ද අමෙරිකාවේ ගිනි අවි පාලනයට උත්සහ දැරූවත් එය සාර්ථක වූයේ නැත.

    Last modified on සිකුරාදා, 09 අප්‍රේල් 2021 11:52

    Latest News