බයිඩන් ජනපති සටනට සමුදෙයි

ජූලි 22, 2024
    එළැඹෙන ජනාධිපතිවරණයට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

    සිය සමාජ මාධ්ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියා.

    81 හැවිරිදි බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින වයස්ගතම පුද්ගලයා වෙයි.
     
    නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය උප ජනාධිපති කමලා හැරිස් ට ලබාදීම සුදුසු බවද බයිඩන් පැවසුවා.

    Latest News