පුංචි ජුලෙන්ගේ මළ සිරුර  හමුවෙයි

ජන 26, 2019

    ස්පඤ්ඤයේ අතුරුදන් වූ කුඩා පිරිමි ළමයාගේ මළ සිරුර මලගා ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

    ඒ අද අලුයම 1.25ට පමණ. ජුලෙන් නමැති මෙම දරුවා අතුරුදන් වූයේ ටොටලාන් ප්‍රදේශයේදී. පසුගිය 13 වැනිදා, මීටර 100 ක් ගැඹුරින් යුතු පටු කුහරයකට වැටුණ බව පසුව අනාවරණය කර ගනු ලැබිණ.

    පසුව සහන කණ්ඩායම් විසින් නවීන තාක්ෂණික ක්‍රම භාවිතයෙන් වෙනත් දිශාවකින් උමගක් හරනු ලැබුය. එම උමඟ ඔස්සේ ගමන් කර ඊයේ  රාත්‍රි සොයා ගන්නා විට ඔහු මිය ගොස් සිටියේය. සිය මව සහ පියා සමග නිවාඩුවක් ගත කරමින් සිටින අතරතුර ජූලේන් මෙම අනතුරට මුහුණ පෑ බව මාධ්‍ය වාර්තා කරයි.

    toddler spain well julen rosello

    2019 01 24t204131z 114470565 rc1753f77f20 rtrmadp 3 spain child rescue

    download 1

    download 2

     105201871 051675237 1

    Last modified on සෙනසුරාදා, 26 ජනවාරි 2019 13:39

    Latest News