ලතින් ඇමෙරිකා රටවලට ද කොරෝනා එන්නත

දෙසැ 26, 2020

    ලතින් ඇමෙරිකා රටවලට ද කොරෝනා එන්නත් ලබාදීම ආරම්භ කර තිබේ.

    ඒ අනුව මෙක්සිකෝව, චිලි රාජ්‍ය, කොස්ටරිකා සහ ආර්ජන්ටිනා යන රටවලට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අද කටයුතු කළා. මුල් වරට මෙක්සිකෝවේ හෙදියකට මෙම එන්නත ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    මේ වනවිට‌ මෙක්සිකෝවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

    Last modified on සෙනසුරාදා, 26 දෙසැම්බර් 2020 09:28

    Latest News