කමලා හැරිස්ටත් කොරෝනා එන්නත

දෙසැ 30, 2020

    අමෙරිකානු නව උප ජනාධිපති ලෙස තේරීපත් කමලා හැරිස් ඊයේ කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබා ගෙන තිබේ.

    මේ අතර අලුතින් හඳුනාගත් කොරෝනා වෛරස ප්‍රභේදය මේ වන විට බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම් එල්ලකර ඇති අතර එරට රෝහල් ධාරිතාව ඉක්මවා යෑම මහත් ව්‍යසනයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ හේතුවෙන් ඉදිරියේ දී වෛරස ව්‍යාප්ති පාලන සීමා තවදුරටත් දැඩි කිරීමට එරට බලධාරීන් සැලසුම් කරමින් සිටියි.

    Last modified on බදාදා, 30 දෙසැම්බර් 2020 11:09

    Latest News