කොරෝනා වසංගතයට කැනඩාවෙන් 'මොඩර්නා' එන්නත

දෙසැ 24, 2020

    කොරෝනා වසංගතයට කඩිනම් විසඳුමක් ලෙස 'මොඩර්නා' එන්නත ජනතාවට ලබා දීමට කැනඩාව පියවර ගෙන තිබේ.

    එරට පැතිර යන දෙවැනි රැල්ල හමුවේ මෙම පියවර ගත් බවයි, අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පවසන්නේ.

    'මොඩර්නා 'එන්නතේ මාත්‍රා එක් ලක්ෂ 68,000ක් පමණ එරටට ලබා ගැනීමට අදහස් කර තිබේ.

    ඒ මෙම වසර අවසානයට පෙරයි. කැනඩා අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, බ්‍රිතාන්‍යයෙන් කැනඩාවට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීමේ තීරණය නිවේදනය කරමින්.

    Latest News