ඇස්ට්‍රා සෙනෙකා ඒන්නත ඉන්දීය කොවිඩ් ආසාදිතයින්ට

දෙසැ 24, 2020

    කොවිඩ් - 19 වයිරසයට එරෙහි ඇස්ට්‍රා සෙනෙකා ඒන්නත ඉන්දියානු ජනතාවට ලබන සතියේ සිට ලබාදීමට එරට රජය සූදානමින් සිටිනවා.

    බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් නිෂ්පාදනය කර ඇති ඇස්ට්‍රා සෙනෙකා එන්නත ජනතාවට ලබා දෙන පළමු රට බවට මේ අනුව ඉන්දියාව පත්වනු ඇති.

    ඇස්ට්‍රා සෙනෙකා සමාගම සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ඒකාබද්ධවයි මෙම එන්නත නිශ්පාදනය කළේ.

    ඉන්දියාව ලොව ජනගහන අතින් දෙවැනි විශාලතම රාජ්‍ය වන බැවින් අති විශාල එන්නත් සංඛ්‍යාවක් නිර්මාණය කිරීම මේ අනුව සිදු වනවා.

     

    Latest News