ලොවපුරා කොවිඩ් මරණ 1,011,000 ඉක්මවයි

ඔක් 01, 2020

    ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 33,867,247 බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (01) අලුයම වාර්තා කරයි.

    එසේම මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,011,282ක් බව ද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 23,507,536කට ආසන්න පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව ද ජෝන්ස් හොප්කින්ස් විශ්විවිද්‍යාලය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 ඔක්තෝබර් 2020 12:15

    Latest News