ඉන්දියාවේ සිනමා ශාලා යළි විවෘත කිරීමට සූදානම්

ඔක් 01, 2020

    සිනමා ශාලා යළි විවෘත කිිරීම සඳහා ඉන්දියාව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

    දිල්ලි ඇතුළු නගරවල සිනමා ශාලා වසා දමා තිබෙන්නේ පසුගිය මාර්තු මාසයේ සිටයි.

    සෞඛ්‍ය උපදෙස් අනුව ඒවා යළි විවෘත කිරීම සඳහා පහසුකම් සැලසීමයි එහි අරමුණ.

    ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන බවයි, ඉන්දීය බලධාරීන් සඳහන් කළේ.

    කර්මාන්තයේ නියුතු වූවන්ට පහසුකම් සැලසීම අරමුණක්.

    Latest News