අද වනවිට ගෝලීය කොවිඩ් ආසාදිතයින් දෙකෝටි 16 ලක්‍ෂය ඉක්මවයි

අගෝ 16, 2020

    අද වනවිට කොරෝනා ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි 16 ලක්‍ෂය ඉක්මවයි.

    සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව හත් ලක්‍ෂ 68,000කට අධිකයි. කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල ව්‍යාප්ත වන නවසීලන්තය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව සහ ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය යන යුරෝපා රටවල්වලින් ඊයේ දිනයේදී ද ඉහළ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

    Latest News