ලොව පුරා කොවිඩ් ආසාදිතයන් එක්කෝටි 98 ලක්‍ෂය ඉක්මවයි

අගෝ 09, 2020

    අද වනවිට ලොව පුරා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 98 ලක්‍ෂය ඉක්මවා ගියේය.

    ගෝලීය වශයෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද හත් ලක්‍ෂ 29,000කට අධිකයි.

    Latest News